Friday, May 10, 2013

නිර්මාන ගැනයි හූනි කියන මෙි කතාව.... 1

බොහෝ විට සංකල්පනාවකට වඩා සත්‍යය ලිවීමට පහසුය... එහෙත් හැබෑ ජීවිතේ නමි ඔින දෙයක් ගැන සිතීම සංකල්පනා මවා ගැනීම කෙනෙකුට පහසු විය හැකිය.
එහෙත් සත්‍යයට මුහුනදීම බොහෝ විට දුෂ්කර විය හැකිය..  
 
බොහෝ අය වැඩියෙන් විරහව ගැන සංකල්පනා මැවිවට.. හූනි කැමති දුක වුනත් සතුට වුනත් සත්‍යය ගැන සටහන් තබන්නට...

 
කතාව ..කතාව..කතාව කවුරුත් බොහෝ විට කරන කතාව...ගොඩක් අය කතාව ගැන එක ..එක කතා කියනවා... ඒ නිසා කතාව,ජීවිතේට නැතිවම බැරි අපූරු කතාවක් වෙනවා... දිගටම කෙනෙකුට කතා කරන්න ඉඩ හැරියොත්, ඔහු හෝ ඇය කෙබදු කෙනෙක් දැයි කෙනෙකුට වටහා ගැනීම අපහසු නොවෙනවා... කතාව කෙටි වුවත්, දිග වුවත්, රසවත් වුවත්, දුක්බර වුවත් ,ඒ කතාව කොයි මෙහොතක හෝ අවසන් වෙනවා.... කතාවෙ හැටි එහෙමයි...හැම කතාවටම අවසානයක් තියෙනවා....
                                     
                                                                     ------නිමි----

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...