(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Friday, May 10, 2013
ස්භාදමෙි අනුහස...
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ ...
එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.... මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ..ස්භාදම විනාශ කරයි ... මොහොතක් හිතලා බලන්න... ස්භාදම (ස්භාවික පරිසරය) රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භාදමෙි (ස්භාවික පරිසරයේ) විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි...
මෙලොව ජීවත් වන බුද්ධිමත්ම සත්වයා මිනිසා වුවත් ,ඒ බුද්ධිය විටෙක
ගිලිහී ගොස් මෝඩයෙකු , පවිකාරයෙකු ,අපරාධකාරයෙකු බවට
පත්වන්නට ගත වන්නේ සුලු මොහොතක් පමනි... එසේ හැසිරෙන මිනිසා නොදැනීම පරිසරය විනාශ කිරීම පමනක් නොව තමාගේ
විනාශය ද තමාම ලගා කර ගනී..එනමි තමා වැපුරූ අස්වැන්නේ පල තමාම නෙලා
ගනීවි....
බලන්න... රිදුනු තරමට රිද්දන.... ඇය විය මිහි කත...
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ජීවය නමි බර උසුලා ගෙන මෙි යන ගමනේ කෙනෙකුට ... බොහෝ දේ ඇතත් ලොවෙන් ඉගෙනුම ට යමක් ඒ සැමදේ පලක් නොවුත් ඉතින් ... එහෙත් නොබ...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
මුවන් රංචු පිටින් දකින්නට ලැබීම අපට සතුට ගෙන දෙන්නකි... එහෙත් මෙි සතුන්ට නමි මෙසේ මිනිස් වාසය ඇති ස්ථානවල සැරිසැරීම අනතුරුදායක වන්නකි....
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
අප අද ජීවත් වන නවීන තාක්ෂනය මුල් බැස ගත් සමාජයේ ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මැනිය නොහැකිය. එසේ මැනීම කෙතරමි සාධාරන දැයි සමාජය ගැන විපරමි...
-
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.