(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Friday, May 10, 2013
ස්භාදමෙි අනුහස...
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ ...
එය බොහෝ විට වෙනස් වන්නේ ...සත්වයින් අතර දියුනුම බුද්ධිමත්ම යැයි කියන මිනිසාගේ වරදිනි.... මිනිසා දියුණු වන්න ...දියුණු වන්න ..ස්භාදම විනාශ කරයි ... මොහොතක් හිතලා බලන්න... ස්භාදම (ස්භාවික පරිසරය) රැකුනොත් අප රැකේවි.... නැතහොත් ස්භාදමෙි (ස්භාවික පරිසරයේ) විනාශයත් සමගම අපගේ විනාශයට එය හේතුවක් වෙිවි...
මෙලොව ජීවත් වන බුද්ධිමත්ම සත්වයා මිනිසා වුවත් ,ඒ බුද්ධිය විටෙක
ගිලිහී ගොස් මෝඩයෙකු , පවිකාරයෙකු ,අපරාධකාරයෙකු බවට
පත්වන්නට ගත වන්නේ සුලු මොහොතක් පමනි... එසේ හැසිරෙන මිනිසා නොදැනීම පරිසරය විනාශ කිරීම පමනක් නොව තමාගේ
විනාශය ද තමාම ලගා කර ගනී..එනමි තමා වැපුරූ අස්වැන්නේ පල තමාම නෙලා
ගනීවි....
බලන්න... රිදුනු තරමට රිද්දන.... ඇය විය මිහි කත...
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්...
-
දුක සතුට සමගින් බැදුනු ජීවිතය ගැන සුභ හෝ අසුභ සිතින් නොව සම සිතින් බැලීමකි මෙි.... සතුටින් සිටිනා විට බොහෝ අයට දුකින් සිටිනා අයගේ...
-
ලමා ලෝකය පිවිතුරුය, අහිංසකය ,සුන්දරය මල් මෙන් සියුමැලිය ...වැඩිහිටියන් මෙන් නොව ලමුන්, හදවතින් ලෝකය දකි.. ඒ සොදුරු ලොවට වැඩිහිටියන්...
-
ජීවිතය වදයක් නොවෙි... ජීවිතය විනෝදයක් ද නොවෙි... අභාග්‍යයක්ද නොවෙි... හූනිට හැගෙන විදිහට ජීවිතය ගීතයක් වෙි... එය වදයක්, අභාග්‍යයක්...
-
බොහෝ දෙනෙකුට යමි යමි අවස්ථාවලදී නොයෙක් දේ හිතට එනවනේ. සමහරු සමහර වෙලාවට ගන්න මෝඩ තීරන දුටුවාම ...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
කෙසේ වෙතත් ඉහත කතාව සත්‍යය වුවත් කෙනෙකු හැම විටම බොහෝ දේ දිහා බලනුයේ තමන් හරි කියන මතයේ එල්බ ගෙනය. තව කෙනෙකුගේ මතයට ගරු නොකරන්නට, සව...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.