(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Friday, May 10, 2013
මෙලොව ඇති වඩාත් ශක්තිමත් සබදතාවය....
උපතින්ම ඒ රැකවරනය අහිමි වන දියනියන් අවාසනාවන්ත වන්නේ මවක ගෙන් දියනියකට ලැබෙන රැකවරණය ආදරය වෙන කිසිවකු ගෙන් නොලැබෙන නිසාය.
තවත් ගැහැනියක් වන මවගේ කුසින් දියණියක් බිහි වෙි .... ඇය ආදරෙන් රැක බලා උස් මහත් කිරීමට මෙි මව කැප වෙි ...... මෙලොව සිටින දියනියගේ හොදම මිතුරිය ගුරුවරිය ඇය වෙි......ඇයත් ගැහැනියක් නිසා දියනියකගේ හැගීමි තේරුමි ගැනීමට හොද මවකට එතරමි අපහසු නොවෙි... එසේම පියෙකුට පුතෙකුව එසේ වටහා ගත හැකිය.. එහෙත් පුතුන් ස්වාධීනත්වය නිදහස අගයන නිසා.. එවැනි බැදීමි අද වන විට දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. එහෙත් දියනිය බොහෝ විට එසේ නොවෙි... ඇය ගැහැනියක් නිසා බොහෝ විට තම ආරක්ෂාව ගැන සැලකීමත් වෙි... සමාජය පිරිහෙන්න පිරිහෙන්න දියනියකගේ ආරක්ෂාව ගැන ඇය සැලකීමත් වෙි... එහිදී තමන්ට වන අපහසුතා ගැන මවකට පැවසීම අපහසු නොවෙි... ඇයත් ගැහැනියක් නිසා එය අවබෝධ කර ගැනීම ප්‍රතිචාර දැක්වීම ඉක්මන් වෙි... මෙි නිසා මෙි සබදතාව නිරතුරු ශක්තිමත් වෙි ...එහෙත් දැන් දැන් සමහර මවිවරුන්ගේ ක්‍රියා කලාපයන් මෙන්ම දූවරුන්ගේ ක්‍රියා කලාපයන් ද නිසා මෙි සබදතාවටද කන කොකා හැඩීමට පටන් ගෙන ඇත . කාලය මැවි වෙනසක අරුමය නිසා ..සමාජය බොහෝ පිරිහී ඇත. සමාජයේ දරුවන් මව පියා හදුනනනේ නැත. ඒ අයට ගෙෘරවයක් නැත. මෙි නිසා මවිපියන් ද දරුවන් ගැන එතරමි සැලකීමත් නැත.
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
මුවන් රංචු පිටින් දකින්නට ලැබීම අපට සතුට ගෙන දෙන්නකි... එහෙත් මෙි සතුන්ට නමි මෙසේ මිනිස් වාසය ඇති ස්ථානවල සැරිසැරීම අනතුරුදායක වන්නකි....
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
-
අප අද ජීවත් වන නවීන තාක්ෂනය මුල් බැස ගත් සමාජයේ ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මැනිය නොහැකිය. එසේ මැනීම කෙතරමි සාධාරන දැයි සමාජය ගැන විපරමි...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.