(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Monday, June 26, 2017
තමාම නොවෙද? තම ජීවිත කතාවෙි ලේඛකයා වන්නෙ ..
කෙනෙකු ජීවිතේ දිහා කොහොම බැලුවත් ජීවිතය අනියතය... එය කෙසේ ගෙවූවත්, කෙදිනක හෝ අවසන් වනු ඇත.. තමා ලබා උපන් හැටියට අඩු වැඩි වශයෙන් එම කාලය පවතිනු ඇත.. එහෙත් බොහෝ අය තමා කෙදිනක හෝ මියයන බව නොසිතති.. හැම දේ පිලිබදව ඇලී ගැලී ජීවත් වෙි.. එම ආශාව නිසා ඔිනම දෙයක් කිරීමට ලෑස්ති වෙි.. තමන් කරනා කියනා දේ තමන්වත් නොදනී... එහෙත් ස්භා දහම ගැන අවදානයෙන් සිටිනා කෙනෙකුට ස්භා දහමෙන් අපූරු දෑ උගත හැකි වෙි... එහෙත් බොහෝ අය ඒ ගැන හරි හැටි වටහා නොගනී... ඒ නිසා ස්භා දහම විදිනු වෙනුවට විදවනු ඇත.. අවසානයේ පවසමි මෙසේ.... ජීවිතය ගෙවිය හැකි නමි කෙනෙකුට ලොවට දැනෙන්නට හොද විදිහට.... සතුටින් මිය යා හැකිය කෙදිනක හෝ ... යමක් ලොවට කලා යැයි සතුටක් හිතේ රදව ගෙන....
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
මුවන් රංචු පිටින් දකින්නට ලැබීම අපට සතුට ගෙන දෙන්නකි... එහෙත් මෙි සතුන්ට නමි මෙසේ මිනිස් වාසය ඇති ස්ථානවල සැරිසැරීම අනතුරුදායක වන්නකි....
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
අප අද ජීවත් වන නවීන තාක්ෂනය මුල් බැස ගත් සමාජයේ ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මැනිය නොහැකිය. එසේ මැනීම කෙතරමි සාධාරන දැයි සමාජය ගැන විපරමි...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.