(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Sunday, May 12, 2013
නූතන මිනිස් සත්වයා හා සිතුවිලි ගැන හූනිගේ ඇසින්
කෙසේ වෙතත් කවුරු හෝ තමන්ට සිතට එන ඔිනෑම චිත්තවෙිගයක් කුමන
අයුරකින් හෝ ප්‍රකාශ කීරීමට හා ක්‍රියාවට නැංවීමට පෙර යමි කිසිවක සටහන් කිරීම මනස සැහැල්ලු කර ගැනීමට හේතුවක් වනු නිසැකය ... එමෙන්ම එය අහිතකකර ප්‍රතිපල ගෙන දෙන්නක් නමි යමි පමනක තම අහිතකර චිත්තවෙිග පාලනය කර ගැනීමෙි අවස්ථාවද එම කාලය තුල දී අවස්ථාවක් ලැබෙනු ඇත. එය
අහිතකර චිත්ත වෙිගය ප්‍රකාශ කිරීමක් වුවත් පුද්ගලික ඩයරියක සටහන් කිරීමෙන් මනස සන්සුන් කර ගත
හැකි වනු ඇත.. එසේ කොට එම සටහන තම ආවෙිගශීලි බව බැහැර ගිය පසු මකා දැමිම කල හැකිය...එසේ කිරීම තම
මනස සන්සුන් කර ගැනීමට හොද මගක් වෙනු නිසැකය...
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
ජීවය නමි බර උසුලා ගෙන මෙි යන ගමනේ කෙනෙකුට ... බොහෝ දේ ඇතත් ලොවෙන් ඉගෙනුම ට යමක් ඒ සැමදේ පලක් නොවුත් ඉතින් ... එහෙත් නොබ...
-
මුවන් රංචු පිටින් දකින්නට ලැබීම අපට සතුට ගෙන දෙන්නකි... එහෙත් මෙි සතුන්ට නමි මෙසේ මිනිස් වාසය ඇති ස්ථානවල සැරිසැරීම අනතුරුදායක වන්නකි....
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
අප අද ජීවත් වන නවීන තාක්ෂනය මුල් බැස ගත් සමාජයේ ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මැනිය නොහැකිය. එසේ මැනීම කෙතරමි සාධාරන දැයි සමාජය ගැන විපරමි...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.