(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Tuesday, November 4, 2014
රිදුනු තරමට රිද්දන.... ඇය විය මිහි කත...
රිදුනු තරමට රිද්දන.... ඇය විය මිහි කත... ඇය තලා පෙලන විට.. වියරු විය මොහොතකට... ඒ සැහැසිකම අනේ සංවෙිදි සිතකට... හැකිද? කිසි විටෙක දරා ගන්නට... විටක සුනාමියක් ලෙසින් විත් දරුනුව අරන් ගියේ ජීවිත මහ මුහුද පතුලට... තව විටෙක ආවත් ගං වතුර ලෙසින් සමහර පලාත් වලට.... තද නියගයෙන් පීඩා කෙරුවත් විටෙක තව තැන් වලට... ඒත් සුනාමියෙන් පසු ආ දරුනුම ස්භාවික විපත නොවෙද? මෙි වුනේ රටට... සැමගේ සිත් සතන් කමිපා කලා ඉතින් මොහොතකට.... ලමුන් ,මිනිසුන්, සතුන් එක තැන පන පිටින් වැලලුනේ... පූරුවෙ කල පවකට දෝ එකට... සිරුරුවත් හමිබ වෙිදැයි කිසිවකුට සහතික විය නොහැකිය තාමත් හරියට... වාසනවට මෙන් ජීවිත බෙිරුනත් සමහරුන්ගේ පූරුවෙි පිනට... ඥාතින් හිතවතුන් හොරු ගෙන ගිහිල්ලා අවාසනාවකට ආපසු ඇවිත් බලන විට... මොහොතකින් දෙමවිපියො අහිමි වෙලා සමහර දරුවන්ට...සමහර දෙමවිපියන්ට දරුවන් අහිමි වෙලා යලි කිසි දිනෙක නෙත නොගැටෙන්නට...මොහොතක් නෙත ගැටිලා වැනිය දරුනු හීනයකට... මෙිවා දුර සිට දකින අප හට මොහොතකට... නැගෙන ශෝකය මෙතෙක් යැයි වචනයෙන් කියනු බැරි විට... විපත සිදු වූ බිදුනු සිත් ඇති අයට වාවා ගන්නට ..කෙසේ හැකි වෙිවිද? මෙි ඛෙිදවචකය ඉතින් සැමදා සිහි වෙන තුරාවට..
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
බොහෝ විට සංකල්පනාවකට වඩා සත්‍යය ලිවීමට පහසුය... එහෙත් හැබෑ ජීවිතේ නමි ඔින දෙයක් ගැන සිතීම සංකල්පනා මවා ගැනීම කෙනෙකුට පහසු විය හැකිය...
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි...

No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.