(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Monday, May 27, 2013
---- නූතන කාන්තාව ----
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි එහෙත් අද සමහරක් කාන්තාව බොහෝ විට ඒ අභිමානය මාතෘත්වය කෙලෙසා දමති දැනුවත්ව හෝ නොදැනුවත්ව කාන්තාවකට ලැබිය යුතු නිසි ගරුත්වය සමහර කාන්තාවන්ගේ ක්‍රියා කලාපයන් නිසාම විටෙක අවමානයට ලක් වෙි.
අද සමාජය දියුනුය ..ඒ තාක්ෂනික අතින්ය ..එසේ දියුනු වන්න ..දියුනු වන්න සමාජය අධ්‍යාත්මික වශයෙන් පිරිහීම නොවැලක්විය හැකිය ..
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
බොහෝ විට සංකල්පනාවකට වඩා සත්‍යය ලිවීමට පහසුය... එහෙත් හැබෑ ජීවිතේ නමි ඔින දෙයක් ගැන සිතීම සංකල්පනා මවා ගැනීම කෙනෙකුට පහසු විය හැකිය...
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.