(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Sunday, September 29, 2013
හූනි කියන සත්‍යය කතා -4
මෙි කතාව කෙසේ පටන් ගත යුතු දැයි සිතා ගත නොහැකි වුනත් හූනි පටන් ගන්නවා මෙන්න මෙහෙම...මෙයා පොඩි කාලේ කපුටන් කෙටීම නිසා වැටී සිටියදි කෙනෙකුට හමු වූ සර්ප උකුසු පැටියෙකි .ඉන් පසුව ටික දිනක් නිවසක රදවා සිට ගෙන මෙයාට සාත්තු කිරීම ලේසි නැති නිසා .. මෙයා කොටන නිසා..කිහිප දෙනෙකුට තුවාල වීමට තරමි කොටා තිබුනු නිසා.. මෙයා රදවා තබා ගැනීමට තරමි සුදුසු පරිසරයක් වාතාවරනයක් එහි නොතිබූ නිසා.. පසුව මෙයා සොයා ගත් අය වෙනත් ප්‍රදේශයක වෙසෙන මෙයා රැක බලා ගත් අය වෙතට හදා වඩා ගැනීමට ලබා දී ඇත. ඒ අනුවයි මෙයාව එයාටම වෙන්වූ තාවකාලික රැදී සිටි ස්ථානයට ගෙනවිත් තියෙන්නෙ. මීට කාලෙකට ඉස්සර. පසුව මෙයා නපුරු නිසා කිසි කෙනෙක් මෙයා ලගට කිටිටු වෙලා නැහැ. කෑම මුලින් දීල තියෙන්නෙත් බොහොම ආරක්ෂිත වෙමින් .මෙයා කුඩා කාලයේ දවසකට මාලු හෝ මස් ග්‍රෑමි 500කට වඩා දවසකට අනුභව කරලා තියෙනවා. පසුව එය ටිකෙන් ටික වැඩි වෙලා. ඒ වගේම ටික දවසකින් කෑම දෙන කෙනාට මෙයා හීලැ වෙලා. ඒ කෙනා ගෑනු කෙනෙක් නිසා.. මෙයා ගෑනු අය දැක්කම එතරමි කලබලයක් නැහැ. මෙි විදිහට මෙයා තරමක් ලොකු වෙනකමි මෙයාටම වෙන් වූ තාවකාලික නිවසේ රදවා ඇත. ඒත් හැම දේම ලැබුනත් මෙයාට නිදහසේ පියාඹන්න බැරි එක මෙයාට අඩුවක් වුනා. ඒත් මෙයා ලොකු වෙනකං යවන්නත් විදිහක් මෙි අයට තිබිලා නැහැ. ආපහු කපුටන්ගේ ප්‍රහාරයකට ලක් වෙි යැයි සිතා. පසුව නිවැසියන්ද මෙයාව තරමක් ලොකු කරලා. මෙයාට නිදහසේ පියාඹා යන්න දෙන්න සිතුවා. රැක බලා ගත්තු අයට වෙිදනාවක් වුනත් මෙයාව දවසක් නිදහසේ ඈතට එයාගේ ලෝකය හොයා ගෙන යන්න දොරටු විවෘත කලා..
මෙි එවන් මොහොතක් සේයා රුවකට ලක් වී...
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
බොහෝ විට සංකල්පනාවකට වඩා සත්‍යය ලිවීමට පහසුය... එහෙත් හැබෑ ජීවිතේ නමි ඔින දෙයක් ගැන සිතීම සංකල්පනා මවා ගැනීම කෙනෙකුට පහසු විය හැකිය...
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි...


No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.