(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Thursday, January 30, 2014
වැරදීම මනුෂ්‍ය ගතිය නමි....
වැරදීම මනුෂ්‍ය ගතියයි. එහෙත් එසේ
වැරදීමක් නොවීමට හිතාමතා වගකීමෙන් කටයුතු කිරීමත් මනුෂ්‍ය ගතිය විය යුතු
යැයි හූනිට සිතෙන්නේ ඒ නිසය...
වැරදීම මනුස්ස ගතියක් වුනාට වැරදි නොකර
සිටීමද මනුස්ස ගතිය විය යුතුය. ඒ මන්ද යත් මිනිසා හා තිරිසන් සත්වයා අතර
වෙනස බුද්ධිමත් බව නිසාය. ඒ බුද්ධිමත් බව නිසාම මිනිසාට යමක් තේරුමි ගත හැකිය. ඒ නිසා හරි වැරද්ද කුමක්දැයි හදුනා ගත හැකිය
දැන දැන වැරදි කිරීම
හා හිතා මතා යමි යමි දේ කිරීම බුද්ධිමත් මිනිසාගේ සිරිත නොවෙි. එහෙත් සිත් පිත් නැති සමහර මිනිසුන් කල කී දෑ නිසා තව කෙනෙක් පීඩාවට ලක් වෙි... ජීවත් වන පරිසර පද්ධතියම මෙි නිසා වෙනස්
වෙි.. එයට හානි වීම වැලැක්විය නොහැකි වෙි.....
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
ජීවය නමි බර උසුලා ගෙන මෙි යන ගමනේ කෙනෙකුට ... බොහෝ දේ ඇතත් ලොවෙන් ඉගෙනුම ට යමක් ඒ සැමදේ පලක් නොවුත් ඉතින් ... එහෙත් නොබ...
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
මුවන් රංචු පිටින් දකින්නට ලැබීම අපට සතුට ගෙන දෙන්නකි... එහෙත් මෙි සතුන්ට නමි මෙසේ මිනිස් වාසය ඇති ස්ථානවල සැරිසැරීම අනතුරුදායක වන්නකි....
-
අප අද ජීවත් වන නවීන තාක්ෂනය මුල් බැස ගත් සමාජයේ ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මැනිය නොහැකිය. එසේ මැනීම කෙතරමි සාධාරන දැයි සමාජය ගැන විපරමි...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.