මෙි හූනිගේ සත්‍ය කතාව crimson rose වර්ගයේ සමනලයෙක් ගැනය. |
(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Saturday, November 1, 2014
හූනි කියන සත්‍යය කතා - 4 (සමනළයෙක් ගැන කතාවක්)
මුල් වරට ඉගිලෙන කුරුල්ලෙකුට පියාඹා යෑම ටිකක් දුෂ්කර කාර්යයක් වෙනවනේ. මෙයාටත් එහෙමයි සොයා බලද්දි වෙලා තියෙන්නේ .මෙයා මුල් වරට මෙසේ ඉගිලෙන විට කොටු වෙලා නිවාසයක් තුලට. නිවැසියන් මුලින් හිතුවෙි මෙයාට පියාඹන්න බැරි තටු සිදුනු හෝ කුමක් හෝ අකරතැබිබයක් වුනු කෙනෙකු ලෙසිනුයි. ඒ නිසා මෙයා වෙන සතෙකුගේ ගොදුරක් වෙි යැයි සිතූ නිසා එලියට මුදා හරින්න එතරමි උනන්දු වෙලා නැහැ. (එයට සාධාරන හේතුවකුත් නොතිබුනා නොවෙයි. මෙයාගේ පසු පස තටු දෙකින් එකක මුදුනත කෙලවර යන්තමි කැඩී ගොස් තිබුනා. ඒත් හූනිට නමි මෙයාට පියඹන්න ඒ නිසා බැරි වෙි යැයි නිගමනය කලේ නැහැ. එහෙත් අනෙක් අයගෙ මතය වුනේ එයයි)මෙයා නිවස තුල දවසක්ම කාමරයක කොටු වී සිටියේ ඒ අනුවය. පියාඹන්න නොහැකි යැයි අනික් අයගේ නිගමනයට. ඒත් ටිකක් කිටිටු වී නිරීක්ෂනයක යෙදුනු හූනිට නමි මෙයාගෙ කිසිම ගැටලු සහගත බවක් පෙනුනෙ නැහැ. එදිනෙදා දකින මෙි වර්ගයේ සමනළයින්ට වඩා තරමක වෙනසක් නමි පෙනුනා. ඒ වගේම මෙි වර්ගයේ සාමාන්‍ය සමනලයෙකුට වඩා ප්‍රමාණයෙන් විශාල වීමත් ,වර්ණවත් බවත්, ඒ වගේම පැහැදිලි පෙනුමත් නිසා මෙයා දළඹු අවස්ථාවෙන් මිදී පලමු වරට ඉගිලුනු සමනළ පැටියෙක් බව හූනිට වැටහුනා එයින්ම. එහෙත් අනෙක් අය ඒ ගැන එතරමි උනන්දුවක් නොවුනු නිසා සමනළයාට කොටු වෙලා ඉන්න වුනා දවසක්ම. පසුවදා මෙයා කාමරය තුල ඉගිලෙන්න උත්සහ කරන බව අනෙක් අය දුටු පසුව මෙයා මෙහෙම කොටු වෙලා ඉන්න එක තේරුමක් නැති බව වටහා ගත්තා ඒ අය ඒ අනුව. මෙයාව නැවතත් ස්භාවික පරිසරයට නිරුපද්‍රිතව මුදා හැරීම කල යුතු බවට තීරනය වුනා ඒ අනුව. පසුව ඉතා සුරක්ෂිතව ඉවතට ගෙන ගොස් මුදා හැරීම සිදු කරන ලද අතර, නොසිතූ ලෙසින් මෙයා හොදින් අවට කිහිප විටක් සැරි සරා පලපුරුදු කාරයෙක් ලෙසින් ගස් කොලන් අතරේ සැගව ගියා නිරුපද්‍රිතවම. ( කිවිව විදිහටම හූනිගේ තීරනය හරි බව කවුරුත් පිලි ගත්තා පෙර දින කියූ දේ පිලි නොගත්තට ) හූනිත් මෙයාගෙ ජීවිතේ බෙිරන්න මූලික වීම ගැන සතුටු සිතින්ම.. අනතුරක් නොවන්නැයි පතමින් හදවතින්ම.. බලා සිටියා මෙි සමනළයා නොපෙනී යන තුරුම..
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
මුවන් රංචු පිටින් දකින්නට ලැබීම අපට සතුට ගෙන දෙන්නකි... එහෙත් මෙි සතුන්ට නමි මෙසේ මිනිස් වාසය ඇති ස්ථානවල සැරිසැරීම අනතුරුදායක වන්නකි....
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
-
අප අද ජීවත් වන නවීන තාක්ෂනය මුල් බැස ගත් සමාජයේ ඇදුමෙන් පැලදුමෙන් කෙනෙකු මැනිය නොහැකිය. එසේ මැනීම කෙතරමි සාධාරන දැයි සමාජය ගැන විපරමි...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.