මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අපේ ජීවිතය වැනිය ....
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒ හැම මලකම කුමක් හෝ ලස්සනක් සැගවී ඇති නිසා ...
ඒ ලස්සන ටිකෙන් ටික වෙනස් වී පරවී යන නිසා මල බොහෝ විට අපට අප ජීවිතත් මෙසේ යැයි මොහොතකට හෝ අවබෝධ කර දේවි.....
මෙලෙස පියකරුව පරිසරය සුවදවත් කර පරව යන් මල් වෙනුවට දහස් ගනන් මල් තව තව පූදිවි මිනිස් ජීවිත වාගෙම...
මිනිසුන් මෙන්ම මල් ද එකිනෙකට වෙනස් වෙි
මල් මැවූ සංකල්පනාවන්
නොමැකෙන ලෙසින් රැදුනු කඩ්පුල් මලේ රුව
ජීවිතය හා බැදුනු මල් |
.
කොතැන පිපුනත් මලේ පියකරු බව අඩු නොවන බව |
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.