Saturday, December 14, 2013

පිපී සැම තැන සුවද කරන ලස්සන කරන මල් ගැනයි මෙි.....


මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අපේ ජීවිතය වැනිය  ....   

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒ හැම මලකම කුමක් හෝ ලස්සනක් සැගවී ඇති නිසා ...  

             
                                                                                                                                                                          

ඒ ලස්සන ටිකෙන් ටික වෙනස් වී පරවී යන නිසා මල බොහෝ විට අපට අප ජීවිතත් මෙසේ යැයි මොහොතකට හෝ  අවබෝධ කර දේවි.....



මෙලෙස පියකරුව පරිසරය සුවදවත් කර පරව යන් මල් වෙනුවට දහස් ගනන් මල් තව තව පූදිවි මිනිස් ජීවිත වාගෙම...



                                           

                            මිනිසුන් මෙන්ම මල් ද එකිනෙකට වෙනස් වෙි   


මල් මැවූ සංකල්පනාවන්


නොමැකෙන ලෙසින් රැදුනු කඩ්පුල් මලේ රුව


ජීවිතය හා බැදුනු මල් 



                             .
             

කොතැන පිපුනත් මලේ පියකරු බව අඩු නොවන බව

                           

         අවසානයේ මෙසේ කියමි.... මල්  දෙනෙතට පියකරු බවත් පුදසුනේ පිදුමටත් ප්‍රයෝජනවත් වෙනවා සේම, මෙවැනි කුඩා සත්වයින්ට සෙවනක් ආවරනයක්  වන බව නොවෙද? මෙි සේයා රුව නිහඩව පවසන්නේ ...

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...