Friday, December 20, 2013

කලි යුගේ අරුමය


කාලය ,දීපය ,දේශය ,කුලය ,මව මෙි කොයි දේ දිහා වර්තමානයේ බැලුවත් මෙිවා අතරින් අප දකින්නේ සමාජ පරිහානියේ ලක්ෂණයන් නොවෙද? ....  

සමාජය පිරිහෙන්නේ මූලික වශයෙන් පවුල් සංස්ථා බිද වැටීමි නිසාය 

   

මූලික වශයෙන් බැලුවොත් මෙි හැම දේටම හේතුව දුගී දුප්පත්කමය

මෙි නිසා තම පැවැත්ම වෙනුවෙන් බොහෝ වැරදි කිරිමට නූතන මිනිසා සමත්ය ඒ නුතන දියුනු මිනිසාගේ අධ්‍යාත්මික පරිහානිය පෙන්නුමි කරන ලක්ෂණයක් නොවන්නේද? 

               
     

ඒ වගේම මෙි අතරේ මෙහෙම දේවලුත් වෙනවා...කපන්න බැරි අත බොරුවට ඉඹිනවා... කාරිය කෙරෙන තුරු කවුරුත් සැලකීමත් වෙනවා... පාඩු වෙන කොට අහක බලනවා ...හැමදේම මුදලින් මනිනවා ...උපකාර කිරීමත් සමහර විට යටි අරමුනක් ඇතුව වෙනවා ...එසේ උපකාර කර පෙරලා උදවි නැති වෙන විට ඒ ගැන කියමින් දොස් පවරනවා... නැග්ග ඉනිමගට පයින් ගහනවා .... මුල අනේ අමතක වෙනවා ....

       

වර්තමානයේ අප ජීවත් වන්නේ.. නෙත සිත පිනවන සියලු දේ සොයා ගොස් අන්ධ වූ මිනිසුන් පිරුනු ලෝකයක නොවන්නේද?


       

අග හිගකමි පිරුනු ලෝකයක නොවන්නේද?

මෙ හූනිට බොහෝ විට වර්තමාන සමාජයේ  වෙන දේ දැක  හිතට නැගුන සිතුවිලිය. මෙි නිහඩව පවසන්නෙ කලි යුගේ අරුමය නොවෙද?                    

    ඒ නැගෙන කදුලෙන් මෙවන් සටහන් සංකල්පනා මැවීම පමනය --------- නිමාව ------------

No comments:

Post a Comment

Note: Only a member of this blog may post a comment.

ලස්සන ..🌼🌻

මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය..  ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...