(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Thursday, February 6, 2014
---- මත් පැන් හා පිරිමි ගැහැනු අතර වෙනස---
මෙලෙසින් බොහෝ විට පිරිමින් තමන්ගේ ප්‍රශ්න වලට පිලිතුරු මෙන්ම ඒවා අමතක කරන්නේ .. මත් පැන් මත් ද්‍රව්‍යය වලින් වුවත්, ගැහැනිය එසේ නොව, ඇයගේ ප්‍රශ්න වලට පිලිතුරු සොයන්නේ.. ඇඩීමෙන් හා පැවසීමෙන්ය. මෙය හොද මෙන්ම නරකද මිශ්‍ර වී ඇත.. ඇඩීම කෙනෙකුට අගුන නැත.. ඒත් තම දුක හැමෝටම පවසන්නට යාම නමි ඒ තරමි ගුන නැත.. කොහොම වුනත් ස්භා දමින් ගැහැනියට තම ප්‍රශ්න වලට තාවකාලිකව විසදුමක් ලෙස කදුළ ලං කර දී ඇත. අඩා සිත සැහැල්ලු කර ගැනීමට මනස හැඩ ගස්වා ඇත. එහෙත් සමහර විට ඇයට උරුම යැයි සමහර පිරිමින් විසින් පවසන හැදි මිටෙි නුවන විටෙක සත්‍යය කරමින් කිව යුතු නොකිව යුතු සැමටම තම දුක පවසන්නට යෑමෙන් නැති ප්‍රශ්න ඇති කර ගෙන විටෙක මෙ අය (පඹ ගාලක පැටලුනසේ) තම ප්‍රශ්න තමන් විසින්ම තව තවත් වැඩි කර ගන්නා අවස්ථා ඇත. (අමතක නොකල යුතුයි. හැමෝම මෙහෙම නෙවෙයි.)
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
බොහෝ විට සංකල්පනාවකට වඩා සත්‍යය ලිවීමට පහසුය... එහෙත් හැබෑ ජීවිතේ නමි ඔින දෙයක් ගැන සිතීම සංකල්පනා මවා ගැනීම කෙනෙකුට පහසු විය හැකිය...
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.