(හූනි කියන කතාවෙි අතු ,ඉති නැත ) Huni කියන කතා පමනයි. -
Sunday, February 9, 2014
නූතන ආදරය...
ආදරය කෙනෙකුට කෙලින්ම අර්ථ දැක්විය හැකිද? නොහැකිය. ආදරය මෙය යැයි වර්ග කල හදුනා ගත නොහැකිය ...
මෙලෙසින් ආලයට අන්ධ වී නොමග යන්න පෙලඹෙන අය තමන්ගේ කිටිටුවන්තයින් මිත්‍රයන් වැඩිහිටියන් අවබෝධයෙන් කියන දේ ගැන එතරමි සැලකිල්ලක් බොහෝ විට නොදක්වන්නේ ආලයෙන් අන්ධ වී ඇති නිසාය . එවන් අය තමන්ගේ කවුරු වුනත් ඔවුන්ගෙන් ඈත් වී සිටීම නුවනට හුරුය මොකද? ඒ අයගේ පවි වෙන අයට කර ගහ ගන්න බැහැනේ.. ඒවයින් වෙලාසන මුදා ගන්න උත්සහ කරනවා මිසක.
සිහින ලොවෙ රැගුවත් මෙි අය මෙි ලෙසට ...කාලයට තටු ලැබී පියඹා යන විට.... පලා ගොස් ආදරේ පෑල දොරින් එපිටට.... නාදුනන අය ලෙසින් දැදේ වෙන මාවතකට......
ඊලග පෙමිවතුන්ගේ දිනයෙදි වෙන් වුනු මෙි පෙමිවතුන් වෙන පෙමිවතුන් හා එය සැමරේ... එයයි අද ආදරය ලෙස හදුන් වන්නෙ මෙයට කියන්නේ සැබෑ ආදරයද? සිතන්නට ඔබට බාරයි ...
එසේම ලෝකය මොන විදිහට ආදරය විග්‍රහ කරත් ආදරය කවුරු කෙසේ දුටුවත් දෙමවිපියන් වැඩිහිටියන් දකින්නේ බොහෝ විට ආදරය අන්ධ ලෙසිනි .ඒ ඔවුන් සැබැවින් දරුවන්ට සෙනෙහස ආදරය දක්වන නිසාය... එමෙන්ම අත්දැකීමෙන් ඔවුන් සමාජය ගැන දරුවන්ට වඩා දැනුමක් ලබා ඇති නිසාය...
Subscribe to:
Post Comments (Atom)
ලස්සන ..🌼🌻
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
තවත් එක් නිමා නොවූ කතාවක ආරමිභය .... ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතු දෙයක් නොවෙද? බොහෝ විට තම ජීවිත කතාව...
-
මල බොහෝ විට බොහෝ දෙනා සමාන කරන්නේ ලස්සන දේටය.. ඒත් හූනි මල කොචිචර අලංකාර වුනත් මල සමාන කරන්නෙ ජීවිතයටය.. පිපී සුවද දී පරව යන මල බලන්න අ...
-
ස්භාදම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුවෙ...
-
ස්භා දහම විටෙක පුදුමාකාරය... විටෙක ලස්සනය... එය මොහොතින් මොහොත ...දවසින් දවස වෙනස් වෙි ... ඒ වෙනස විටෙක යහපත්වද, විටෙක අයහපත්වද සිදුව...
-
මනුෂ්‍යයන් වන අප බොහෝ විට සංවෙිදීය... එය පුද්ගලයන්ගෙන් පුද්ගලයාට වෙනස් වෙි... සාමන්‍යය මිනිසාට දැනෙන හැගීමි ,දැනීමි හැම මනුෂ්යයක...
-
බොහෝ දෙනා කොපි කිරීමට කැමතිය. කොපි කිරීමත් සමහරුන්ගෙ අද කලාවකි. අද බොහොම ලේසියෙන් කල හැකි කලාව එය නිසා ... කොපි කිරීමට පුරුදු වීමෙන් කෙ...
-
ළමා ලොව පිවිතුරුය... අවිහිංසකය.. බොරුව නැත.. ඒ නිසා බොහෝ විට නියම කරුනාව, දයාව, මනුෂ්‍යත්වය ගැබි වෙලා ඇත්තේ එත...
-
බොහෝ විට සංකල්පනාවකට වඩා සත්‍යය ලිවීමට පහසුය... එහෙත් හැබෑ ජීවිතේ නමි ඔින දෙයක් ගැන සිතීම සංකල්පනා මවා ගැනීම කෙනෙකුට පහසු විය හැකිය...
-
සර් නැත්නමි මහත්මයා,බොස්, මිස් ,මහත්මිය සහ මැඩමි ලෙස ආමන්ත්රනය කරනවාටබොහෝ කාන්තා පිරිමි දෙපක්ෂයම කැමතිය. එසේ කියා ඔිනෙම දෙයක් කර ගැන...
-
ජීවිතේ සුන්දරය.... එය අසුන්දර වන්නට ඉඩ නොදීම තමා සතුය..තමාමයි තම ජීවිත කතාවෙි ලේඛකයා වෙන්නෙ.... . බොහෝ විට ලෝකය පවතින්නේ කාන්තාව ගෙනි...
No comments:
Post a Comment
Note: Only a member of this blog may post a comment.